අපි හැමෝම සිංදු වලට කැමති, මොන විදිහේ කෙනෙක් උනත් සිංදු වලට කැමතියි. ඉතිං මේ කැමති සිංදු ගැන අපි නොදන්න දේවල් කොච්චර තියනවාද? මට හිතුනා අපි හැමොම ආස කරන සිංදු ගැන විස්තර ටිකක් බෙදා ගන්න. අපි කැමති සිංදුවේ තේරම, එම ගීතය ලියපු කෙනා ඒ ගීතය ලියන්න හේතුව, ගීතය ලියන්න යද්දි වෙච්ච ලස්සන සිදුවීම් වගේ මම එකතුකර ගත්ත කරැණු මෙතනදී මම ලියනවා. මේවා ගැන තව දන්න අය ඉන්නවානම් එම ගීත වල වැඩි විස්තරයක් දන්නවනම් හරි මම ලියන කරැණු ගැන එකග වෙන්නේ නැති කරැණු තියනවානම් අපි මෙතන බෙදා ගනිමු එහෙනම් හැමෝටම ජය